ඒ කාලේ මම වසංගත 6 ක් පාලනය කළා. රාජිත කියූ කියූ ආන්දෝලනාත්මක කතාව
Sri lanka
covid 19
Rajitha senewirathna
By Sithumi
තමා අමාත්‍යධූරය දැරූ යහපාලන ආණ්ඩුව සමයේදී වසංගත රෝග 06 ක් ම පාලනය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
ඔහු කියා සිටින්නේ මෙරට සිදුවූ කොවිඩ් මරණ වලින් 75 % කටම කොවිඩ් මර්දනය වෙනුවෙන් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය වගකිව යුතු බවයි.
අද පැවති මාධ්‍ය සාකච්චාවකදී ඔහු මේ බව සඳහන් කලා.