මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණයට කටඋත්තර නැතිවූ මන්ත්‍රීවරියක් පුටුව ඇඳ දමා නැගිට යයි..(VIDEO)

Sri Lanka Political Sri Lanka podujana peramuna Rajika wickramasinghe
By Aruna Feb 12, 2022 11:32 PM GMT
Aruna

Aruna

Report

රට පුරා කියාත්මක කර තිබෙන උද්ඝෝෂණ රැල්ල පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන රාජිකා වික්‍රමසිංහ මහත්මිය පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් සිය අදහස් පළකළා.

මෙහිදී කොවිඩ් වසංගතය සමග උද්ඝෝෂණ සඳහා ජනතාව පාරට බැසීම නිසාරට අස්ථාවර තත්ත්වයට ඇද දමන බවයි මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අවස්ථාවේ රාජිකා මහත්මියගෙන් මාධ්‍ය වේදියෙකු විසින් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීමෙදී ඇය අසුනෙන් නැගිට එම ස්ථානයෙන් පිටව ගියා..

එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now