"සිවුරක් දරාගෙන කුණුහර්ප කියන්නේ ඇයි හාමුදුරුවනේ.." - රාජාංගනේ හාමුදුරුවෝ කුණුහර්පෙන් බනින්න හේතුව ප්‍රසිද්ධියේම එළියට.. (VIDEO)

Sri Lanka
By krishani Oct 08, 2023 11:01 AM GMT
krishani

krishani

Report

ප්‍රසිද්ධ යු ටියුබ් නාලිකාවක සිදුකළ වැඩසටහනකට එක් වෙමින් රාජාංගනේ සද්ධාරතන හිමියන් වෙත යොමු කළ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ඒ හාමුදුරුවන් ප්‍රසිද්ධියේම භාවිතා කරන වචන සම්බන්ධයෙන් ය.

එහිදි අදහස් දක්වමින් එම හිමියන් සඳහන් කළේ ලාංකිකයන්ට මේ මොහොතේ අවශ්‍ය තුන් වේලම කාලා බිලා නිදහසේ සිටිමට අවශ්‍ය රටක් බවයි.

කෙසේ වෙතත්, උන්වහන්සේ කියා සිටියේ තමන් සිරගත වූ මොහොතේ කිසි කෙනෙක් ඒ වෙනුවෙන් සිටි නොමැති බවත් රාජාංගනේ හිමියන් යනු ස්වාධීන හිමි නමක් බවයි. 

එහිදී ධර්මය මෙන්ම උන්වහන්සේගෙන් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසිනී,

විඩියෝ දර්ශන - Truth with Chamuditha YouTube Channel


ReeCha