හෙට දිනයේත් ප්‍රදේශ රැසකට වැසි - මේ ප්‍රදේශවල අය අවධානෙන්
Department of Meteorology
Weather
Rain
Sinhala news
By Hashini
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ හෙට දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලටද මෙම වැසි ඇති විය හැකි බවයි.
මීට අමතරව වැසිත් සමග උතුරු, උතුරු මැද සහ වයඹ යන පළාත්වලට තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
