දුම්රිය ටිකට් අර්බුදය උඩු දුවයි. ටිකට් එකට කරන්න යන දේ මෙන්න.
Sri Lanka Railways
Department of Railways
By Wayomi
එක් ටිකට් පතක් දෙකට වෙන් කර මගීන්ට ලබාදීමට සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
ඒ, ප්‍රවේශපත්‍ර හිඟය හේතුවෙන්.
ඊට අමතරව දුම්රිය මාර්ග නඩත්තු කිරීමට අවශ්‍ය රේල් පීලි, සිල්පර කොට ඇතුලු උපාංග හිඟයක් ද පවතින බවයි එම සංගමයේ ලේකම් කසුන් චාමර කියා සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |