දුම්රියේ ලෙඩේ සාමාන්‍යාධිකාරිවරයාගෙන් කෙලවර වෙයි?

Sri Lanka Railways Department of Railways Sinhala news
By Hashini Jun 01, 2025 01:11 PM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.

මෙම පියවර ගනු ලබන්නේ එම දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන ආකාර්යක්ෂමතාව හේතුවෙන් බවයි පැවසෙන්නේ.

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

රජයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඒ අනුව නව සාමාන්‍යාධිකරිවරයෙක් ළඟදීම පත්කිරීම සිදුවනු ඇති බවයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ද මෑතකදී කියා සිටියේ සති දෙකක පමණ කාලය ඇතුළත දැඩි තීන්දු ගෙන දුම්රිය සේවය යථාවත් කිරීමට සූදානම් බවය. 

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අල්ලපු රටෙත් යකා නටන කොවිඩ්

අල්ලපු රටෙත් යකා නටන කොවිඩ්


ReeCha