ලොවම කතාබහට ලක් වූ පුෂ්පිකා ජයටම සැමරූ හැටි මෙන්න.(PHOTOS)
Sri Lanka
Pushpika de Silva
Birthday party
By Aruna
පුෂ්පිකා ද සිල්වා කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.
නිරූපිකාවක් ලෙස ප්‍රසිද්ධ ඈ තමයි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා ලංකාව නියෝජනය කරන්නේ. එයට සුදානමින් ඉන්න පුෂ්පිකා පසුගියදා ඇයගේ උපන් දිනය සැමරුවා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















