පුණ්‍ය කාලය ගැන දැනුම්දීමක්

Report

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු.

දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන්හි නිරත වීමත් ආහර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ආදී නැකැත් චාරිත්‍ර විධි පහත පරිදි ඉටු කිරීමත් මැනවි.   

2026 අලුත් අවුරුදු නැකැත්

2026 අලුත් අවුරුදු නැකැත්

මෙවර අවුරුදු සමයේ කොවුල් නාදයේ වෙනසක් - පරිසරවේදීන්ගෙන් විශේෂ අනාවරණයක්

මෙවර අවුරුදු සමයේ කොවුල් නාදයේ වෙනසක් - පරිසරවේදීන්ගෙන් විශේෂ අනාවරණයක්