ජනපති සහ අරගලකරුවන් අතර විශේෂ සාකච්චාවක්..!අරගල භූමිය, පැවතීමට ඉඩ දෙන්න, ජනපති එකඟ වෙයි! (VIDEO)
By Sewvandhi
ජනාධිපතිවරයා සහ ජන අරගලයේ පාර්ශවකරුන් කණ්ඩායමක් වූ බ්ලැක් කැප් මුමන්ට් සංවිධානය ඇතුළු කණ්ඩායම් පහක් අතර ජනාධිපති ලේකම් කාර්යාලදී අද (05) සාකච්ජාවක් පැවැත් වුණා.
මෙම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බ්ලැක් කැප් මුමන්ට් සංවිධානයේ කැඳවුම්කරු හේමප්‍රිය කවිරත්න පැවසුවේ අරගලය සහ පාලන තන්ත්‍රය අතර යම් විරසකයක් ඇති වන්නේ නම් එය තුරන් කිරීම මෙම සාකච්ජාවේ අරමුණ වූ බවයි.
මෙම සාකච්ජාව යම් සාධනීය බවක් පෙන්නුම් කළ බවත් කවිරත්න සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |