බදුල්ල ශික්ෂණ රෝහලේ දැවැන්ත විරෝධයක්

Report

බදුල්ල ශික්ෂණ රෝහලේ ආපන ශාලාව වසා දැමීමේ තීරණයට විරෝධය දැක්වීම සඳහා අද (23) රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවක පිරිස රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරතව තිබුණි.

මෙම ආපන ශාලාව මාස කිහිපයක් පුරා වසා දැමූ බැවින්, රෝහලේ කාර්ය මණ්ඩලය පමණක් නොව, නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව සේවකයෝ වැඩිදුරටත් පවසයි.

රෝගී උදවියට ආහාර, තේ, කෑම බීම ලබා ගැනීමට රෝහලෙන් පිටතට යාමට සිදු වීමත් හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බව ඔවුන් සඳහන් කළේය.

සිසුන්ගේ විරෝධය මත නාමල්ගේ දේශනය ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් අවලංගු කරයි

සිසුන්ගේ විරෝධය මත නාමල්ගේ දේශනය ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් අවලංගු කරයි

ඔයත් මේ වගේ කෙනෙක්නම් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්න පුළුවන්

ඔයත් මේ වගේ කෙනෙක්නම් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්න පුළුවන්