අරලියගහ මන්දිරයේ සුදු කොඩි ඔසවයි.. හේතුව මෙන්න (VIDEO)

By Sithumi Apr 23, 2022 06:27 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට සුදු කොඩි ඔසවා මල් වඩම් තැබීමට විරෝධතාකරුවන් අද කටයුතු කර තිබේ. 

 ගාලු මුවදොර විරෝධයේ යෙදෙන විරෝධතාකරුවන් අවමගුල් පෙරහරකින් විත් මෙම කටයුත්ත සිදු කර තිබේ. 

එලෙස සුදු කොඩි ඔසවා අරලියගහ මන්දිරයට මල් වඩම් පිදූ පළමු අවස්ථාව මෙයයි.

එහි රූප පෙලක් පහතින් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
Join now