අරගල භූමියේ ෆෝන් චාර්ජ් කරගන්න බැරි ප්‍රශ්නෙටත් සුපිරි කොල්ලෙක්ගෙන් සුපිරි වැඩක් මෙන්න.. (PHOTO)

colombo sri lanka protest galleface Sri lanka sinhala news today trending news power bank
By krishani Apr 16, 2022 01:19 AM GMT
krishani

krishani

Report

අරගල භූමියේ අඛණ්ඩව අරගලයේ යෙදී සිටින තරුණයන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ විදුලිය නොමැති වීම හේතුවෙන් ජංගම දුරකතන යළි ආරෝපනය කර ගැනීමට නොහැකි වීමය.

ඒ සදහා පිළිතුරක් ලෙස තරුණයකු විසින් පවර් බෑන්ක් 200ක් එම තරුණයන්ට ලබා දීමට පියවර ගෙන තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join 


Gallery