"..මර්ධනයට එරෙහි මහා ජන රැලිය.." නුගෙගොඩට එක් වූ මහා ජනකාය..(VIDEO)

Galle Face Protest Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 06, 2022 03:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාලු මුවදොර අරගලකරුවන් විසින් අද (06) නුගේගොඩදී විරෝධතා රැලියක් පැවැත්විය.එම රැලිය පැවැත්වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීය.

ඒ අරගලකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මර්දනය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමිනි. එම රැලිය ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ ව්‍යවස්ථාදායකයට සහ විධායකයට එරෙහිව දේශපාලන ප්‍රහාරයක් එල්ල කළයුතු බවය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රැට්ටා නුගේගොඩ රැලියේදී ලාංකිකයන්ට කියූ දේ 




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha