අලුතින්ම පැනවීමට යන දේපළ බද්ද..

Ranjith Siyambalapitiya Sri Lanka Ministry of Finance Sri Lanka
By Sewvandhi Oct 29, 2023 12:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, 2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව අදාළ බද්ද හඳුන්වාදීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි, රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයින්ගෙන් එම බද්ද අය කිරීමට බලාපොරොත්තු වන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ReeCha