ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු ඇරඹේ – අස්ගිරි මහනායක හිමියන්ගෙන් පාකිස්ථාන අගමැතිට ලිපියක්(PHOTOS)

By Sewvandhi Dec 08, 2021 11:45 AM GMT
Report

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පෙරේදා දිනයේ දී මෙරටට රැගෙන පැමිණි අතර මීගමුව රෝහලේ දී පැවති පශ්චාත් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ද එය ඊයේ (07) උදෑසන පවුලේ ඥාතීන් වෙත භාරදෙනු ලැබුවා.

අද ගණේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේදී එම මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණා.

මේ අතර අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නා හිමියන් විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත ලිපියක් යවමින් ප්‍රියන්ත කුමාර මහතාට සාධාරණය ඉටු කර දෙන ලෙස සඳහන් කර තිබෙනවා.

එම ලිපිය සහ අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවේ ඡායාරූප පහතින්... 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW




GalleryGalleryGalleryGallery