ලෝකයක් ආදරය කරන, ප්‍රියංකාට රූගත කිරීම් අතරතුර කරදරයක් වෙලා.. (PHOTOS)

Report

ජනප්‍රිය බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා රූගත කිරීමක් අතරතුර දී අකරතැබ්බයකට ලක්ව තිබෙනවා.

ලෝකයක් ආදරය කරන, ප්‍රියංකාට රූගත කිරීම් අතරතුර කරදරයක් වෙලා.. (PHOTOS) | Priyanka Chopra

ඒ තුවාල වීමකට ය. 

මේ දිනවල රූගත වන The Bluff in Australia චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දී ඇය මෙසේ තුවාල ලබා ඇත්තේ.

මෙලෙස ඇයට සිදුව ඇති එම තුවාලය සහිත ඡායාරූපයක් ද ඇය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ බෙදාගෙන තිබුණේ මෙලෙසිනී,

ලෝකයක් ආදරය කරන, ප්‍රියංකාට රූගත කිරීම් අතරතුර කරදරයක් වෙලා.. (PHOTOS) | Priyanka Chopra

කෙසේ වෙතත්, එම ඡායාරූපය අනුව පෙනී යන්නේ ප්‍රියංකාගේ උගුර ප්‍රදේශය සීරීමකට ලක්ව ඇති බවයි.