පෞද්ගලික අංශයේ සේවකයින් සම්බන්ධයෙන් සුභදායක ආරංචියක්..

Sri Lanka Parliament Mahinda yapa Basil Rajapakshe Private server
By Aruna Nov 17, 2021 05:07 AM GMT
Aruna

Aruna

Report

පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැනීමේ වයස පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක අනුමැතිය පෞද්ගලික අංශ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස 60 දක්වා දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබෙනවා.

මේඅතර කිසිඳු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නො වෙන බවට, තමාට සහතික විය හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කරනවා.

ඒ මාධ්‍යය විසින් කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ඒ නිසා තෙල් හිඟයක් සම්බන්ධ ව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බව සඳහන් කළ අමාත්‍යවරයා, පශ්චාත්තාපයට පත් නො වෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමූ පමණින්, ශ්‍රී ලංකාව තුළ තෙල් හිඟයක් මතු වීමට ඉඩක් නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha