සාම පාගමනේ ගමන් කිරීමට මෙරටට එන ආලෝකාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්දීමක්

Report

සාම පාගමනේ ගමන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන 'ආලෝකා' නම් සුනඛයාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව එම සංගමය සඳහන් කරන්නේ, ‘ආලෝකා’ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක්, ඖෂධ සහ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර තිබෙන බවයි.

හෙටින් ඇරඹෙන සාම පා ගමනේ කාලසටහන මෙන්න

හෙටින් ඇරඹෙන සාම පා ගමනේ කාලසටහන මෙන්න

එසේම හදිසි අවස්ථා වෙනුවෙන් කැපවුණු කාර්ය මණ්ඩලයක්ද සූදානම් කර ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලෝකයේම පිළිගත් සාමයේ සුරතලෙකු වශයෙන් සැලකෙන ‘ආලෝකා’ගේ ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමකින් සපයන බවත්, එම සංගමය අවධාරණය ක‍ර ඇත.

බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගියපු බවක් අහලා නෑ - කස්සප හිමිගෙන් සැර ප්‍රකාශයක්

බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගියපු බවක් අහලා නෑ - කස්සප හිමිගෙන් සැර ප්‍රකාශයක්

ලොවට අවිහිංසාවාදී පණිවිඩය රැගත් සාම පා ගමන හෙට ඇරඹේ

ලොවට අවිහිංසාවාදී පණිවිඩය රැගත් සාම පා ගමන හෙට ඇරඹේ