තවත් කොවිඩ් පොකුරක්

covid prison srilankanews
By Gagana Nov 21, 2021 09:36 AM GMT
Gagana

Gagana

Report

බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

රැඳවියන් 95 දෙනෙකුගෙන් සිදුකළ පරීක්ෂාවකදී මොවුන් 12 දෙනා ආසාදිතයන් ලෙස හඳුනාගත් බවෙ බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම සඳහන් කර සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now