මෙරට සුප්‍රසිද්ධ පාසලක විදුහල්පති රිමාන්ඩ් - හේතුව එළියට
GALLE
MAHNDA COLLAGE
GAMINI JAYWARDHANA
HARSHANA KAKUNAWELA
By Sewvandhi
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ රුපියල් ලක්ෂ 21ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී පොලීසියට භාර වූ එහි හිටපු විදුහල්පති ගාමිණි ජයවර්ධන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ඔහුව අද (02) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |