‘මයිනාගෝගම’ නොනැවතී රතිඤ්ඤා දල්වති..හේතුව මෙන්න

By Sithumi May 08, 2022 05:24 PM GMT
Sithumi

Sithumi

Report

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වූයේ යැයි වාර්තා වීමත් සමග අරලියගහ මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳ සිටි පිරිස් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරමින් සිටියි.

එම ප‍්‍රදේහයේ රැස් වී සිටින ප්‍රමාණයද ඉහළ ගොස් තිබේ.

අරලිය ගහ මන්දිරය ඉදිරියේ දින කිහිපයක සිට විරෝධතාකරුවන් රැඳී සිටින්නේ අගමැතිවරයා ඉවත් විය බව සඳහන් කරමිනි. ඔවුන් එම ප්‍රදේශයේ වාඩිලාගෙන ‘මයිනාගෝගම’ ලෙස ගම්මානයක්ද නම් කරන ලදී.