රනිල් වික්‍රමසිංහ අගමැති වීමට විරුද්ධව සෝභිත හිමි, කාදිනල් හිමි ඇතුළු පිරිසක් විශේෂ මාධ්‍ය හමුවක්.. (VIDEO)

By Sithumi May 12, 2022 11:28 AM GMT
Sithumi

Sithumi

Report

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත  හිමි සමග අද වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වීම සම්බන්ධයෙන් යන ප්‍රචාරය පිළිබඳව සාකච්ඡාවක් පැවති ඇත.

අනතුරුව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ,   කාදිනල් හිමි ඇතුළු පිරිසක් මේ වන විට මාද්‍ය  සාකච්ඡාවක් පවත්වයි.

එම විශේෂ මාධ්‍ය හමුව පහතින් නරඹන්න .