ආසියාවේ රැජිනට ඉහළම ඉහළම වටිනාකමක්..මිලදී ගන්න ප්‍රධාන සමාගමක් පෙරමුණට..(PHOTOS)

Dubai gem Asian Queen
By Sewvandhi Jan 04, 2022 12:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටින් හමු වූ " ආසියාවේ රැජින" ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික ඇමරිකානු ඩොලර් මිලියන 100කට මිල දී ගැනීමට ඩුබායිහි සමාගමක් සිය කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව එය රුපියල් කෝටි 2000කට අලෙවි වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery