අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රැසක මිල සම්බන්ධයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී..

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබේ.

ඒ අනුව, එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162ත් 184 අතරත්

සුදු සීනි රුපියල් 235ත් 264 අතරත්

පරිප්පු කිලෝවක් රුපියල් 270ත් 303 අතරත්

මිල සටහන් වන බවයි.

අද සවස ගෙදරින් එළියට යන අයට කල්තියා දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයටයි.

අද සවස ගෙදරින් එළියට යන අයට කල්තියා දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයටයි.


එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 180ත් 232 අතරත්

සුදු බිත්තරයක් රුපියල් 40ත් 44ත්

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 910ත් 1050ත් අතරත්

සටහන් වනවා.