මුල්ලේරියාවේ වෙඩික්කරුවන් ගැන ඔත්තුවකට රු ලක්ෂ 25ක ත්‍යාග මුදලක්..! (PHOTOS)

murder angoda mulleriyava mee gahavaththa
By Sewvandhi Oct 27, 2021 11:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබාදෙන බවය.

සැකකරුවන් සිදුකළ එම වෙඩි තැබීමේදී පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය. සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති සැකකරුවන් නිවස තුළටම ගොස් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery