ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ඉගියක්.
Election Commission of Sri Lanka
President of Sri lanka
Latest Headlines
Sri Lanka Presidential Election 2024
By Sewvandhi
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලබන සතිය තුල ප්‍රකාශයට පත් කරන බව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.
ඒ අනුව සියලු දෙනා බලා සිටි 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ නිකුත් කරනු ඇති
මේ අතර ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වනවා.
ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින්.
