නත්තල් දිනය නිමිති කරගෙන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න.
Ranil Wickremesinghe
President of Sri lanka
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
Prison
By krishani
සිරකරුවන් 1,004 දෙනෙකුට ජනපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ නත්තල් දිනය නිමිත්තෙන් ය.
ඒ අනුව කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි රැඳවියන් 989 දෙනෙකුට ජනපති සමාව ලබා දීමට නියමිතයි.
එයට පල්ලේකැළේ එළිමහන් සිර කඳවුරේ 162 දෙනෙකු, අනුරාධපුර බන්ධනාගාරයේ 78 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ 42 දෙනෙකු ද අයත් වේ.
කෙසේ වෙතත්, දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි පොදු සමාව ලබාදෙන රැඳවියන්ට හෙට නිදහස හිමිවනු ඇත.
