ධනය කොච්චර එකතු කලත් වැඩක්ද අවුරුදු 61දී හිරේට යන්න වෙනවා නම් ? ජනපති

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Sinhala news
By Mithu Jun 02, 2025 12:23 PM GMT
Mithu

Mithu

Report

ජාතික බදු සතිය අද පටන් ආරම්භ වන බව ජනපති අනුර සඳහන් කළේය. නිල වශයෙන් එහි සමාරම්මක උත්සවය අමතමින් ඔහු කාටත් වැදගත් වන හරි අපූරු ප්‍රකාශයක් සිදු කළේය..ඔහු සඳහන් කළේ,

"‘ධනය කොච්චර එකතු කළත් වැඩක් තියෙනවද අවුරුදු 61දී අවුරුදු 20කට හිරේ යන්න වෙනවා නම්? මොකක්ද ඇති ඵලය? මහජනයාගේ බදු මුදල්වලින් ඉගෙනගෙන, මහජනයාගෙන් වැටුප් ලබාගෙන මහජනයාගේ සල්ලි හොරකම් කරන්න පුළුවන්ද?’

යනුවෙනි

GalleryGalleryGalleryGalleryGallery
ReeCha