ජනපති ක්‍රීඩකයන් සමඟ ක්‍රිකට් තරගයක (VIDEO / PHOTOS)

By Sithumi Oct 10, 2021 01:19 PM GMT
Sithumi

Sithumi

Report

යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය වෙනුවෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති උත්සවයට පැමිණි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එහි ක්‍රිකට් ක්‍රීඩාංගනයද විවෘත කරනු ලැබුවා.

ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ පන්දුවකට මුහුණ දුන් අවස්ථාව කැමරා කාචයක මෙසේ සටහන් වුණා.

එම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අජන්ත මෙන්ඩිස්ද සහභාගී වී සිටි අයුරු දැකගත හැකි වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery