ජනපති දිවයිනෙන් බැහැරවීමත් සමග රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූර හිමි වූයේ මෙහෙමයි.. (PHOTO)
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා ඇත.
ඒ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබෙන අතර එලෙස පත් කරන ලද අමාත්‍යවරුන් පිළිබඳව පහතින් දැක්වේ.

