අනේ බලන්නකෝ අතරමං වෙලා වෙරළට ගොඩගහල ඉන්න කට්ටිය...(VIDEO)

Australia World Latest Headlines
By Piyumika Feb 19, 2025 08:59 AM GMT
Piyumika

Piyumika

Report

ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා ආතර් ගංගා නගරයට ආසන්න වෙරළට 150 කට අධික තල්මසුන් ගොඩගසා තිබෙනවා.

චීනයේ Nezha 2 ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළටම...

චීනයේ Nezha 2 ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළටම...

ඉන් වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මෙම තල්මසුත් අතරමං වීම නිසා වෙරළ තීරයට ගොඩගසා ඇති බවයි විදෙස් වාර්තාවල වන්නේ.

දෙන්නත් එක්ක එකතු වෙලා හොදට ප්ලෑන් කරලා කරපු වැඩේ බලන්නකෝ...

දෙන්නත් එක්ක එකතු වෙලා හොදට ප්ලෑන් කරලා කරපු වැඩේ බලන්නකෝ...

මීට පෙර ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සමූහ වශයෙන් තල්මසුන් ගොඩගසා තිබුණා. 

You may like this video

ReeCha