පාස්පෝට් ගන්න ඉන්න අයට මෙන්න විශේෂ දැනුම්දීමක්..
By Piyumika
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බව දැනුම්දෙයි.
ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු 6 සිට සිකුරාදා මධ්‍යහ්න 12 වන තෙක් පමණක් සිදු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට රැකවරණය දීම සම්බන්ධයෙන් දැඩි චෝදනා ලැබූ හිටපු SDIG ලලිත් ජයසිංහට මහාධිකරණය අද දුන් නියෝගය...
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් බී.එම්.ඩී. නිලුෂා බාලසුරිය විසින් ඒ බව සඳහන් කරයි.
You may like this video