ගණේමුල්ලේ සංජීවගෙ ඝාතකයාට නම් රැසක්.. හැදුව නීතිඥ හැඳුනුම්පතකුත්.. එළියට ආ පුදුම හිතෙන තොරතුරු රැසක්..(VIDEO)

Report

අද (19) පස්වරුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැණින.

එහිදී සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය විය.

මොහු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

වාහනයක මිලත් එක්ක.. ගෙන්වීමේ අවදානම පාර්ලිමේන්තුවේ දී මතුව එයි.. ආනයනය නවතා දමයි?..

වාහනයක මිලත් එක්ක.. ගෙන්වීමේ අවදානම පාර්ලිමේන්තුවේ දී මතුව එයි.. ආනයනය නවතා දමයි?..

ඔහු නම් කිහිපයකින් පෙනී සිටි අයෙකු වන අතර ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙන බවත් අණාවරණය විය.

ඒ අතර නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන බවට සකසන ලද නීතිඥ හැඳුනුම්පතක් තිබෙන බව ද සදහන් විය.

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

මේ පිළිබඳව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සදහන් කළේ ය.

ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරය පහතින්,