හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)
Sri Lanka Parliament
Anura Kumara Dissanayaka
Latest Headlines
National People's Power - NPP
Budget 2025
By krishani
තිස්ස අත්තනායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ වත්මන් ආණ්ඩුවේ නව අයවැය තීරණාත්මක අයවැයක් විය හැකි බවයි.
ඒ 2025 අයවැය ඔවුන්ගේ පාලන කාලයේ ඉදිරිපත් කරන පළමුවෙනි අයවැය නිසා ය.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (16) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ය.
එහිදී ඒ මහතා සදහන් කළේ රාජ්‍ය සේවයේ පුදුම සහගත වැටුප් වැඩිවීමක් සිදුකරන බව ජනාධිපතිවරයා මැතිවරණ වේදීකාවල සදහන් කළ බවයි.
කෙසේ වෙතත්, ඒ මහතා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,
