බස් ගාස්තු ඉහළට?.(VIDEO)
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඒ බස් රථ ආනයනයේ දී අය කෙරෙන වැට් බදු ඉවත් කරන ලෙසයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (16) පැවති මාධ්‍ය හමුවක දී ය.
එහිදී ඒ මහතා කියා සිටියේ වසර ගණනාවක සිට පෙර කිසිදු ආණ්ඩුවකින් බස් රථ ආනයනයේ දී වැට් බදු එයට ආදේශ නොකළ බවයි.
නමුත් මෙවර බස් රථ ආනයනයේ දී වැට් ආදේශ කිරිම තුළින් බස් රථයක මිල ඉතා අධික වී ඇති බව ඔහු පැවසීය.
එය බස් ගාස්තුව සඳහා බලපාන බව ඒ මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,