ජනපතිට ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සහය දෙන්නේ නෑ...

Parliament of Sri Lanka Sri Lanka Parliament SJB Sri Lanka Politician Sri Lanka
By Parami Dissanayake Jul 02, 2024 06:22 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (02) පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී වත්මන් ජනාධිපතිවරයා යටතේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත් සහාය නොදීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ණය තිරසාර බව නිශ්චිත යැයි ෂෙහාන් කියයි...

ණය තිරසාර බව නිශ්චිත යැයි ෂෙහාන් කියයි...

මෙම යෝජනාව මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, මෙම තීරණය සභාවේ ඒකමතික තීරණයකින් යෝජනවා සම්මත වී ඇත.