ජනපති අනුර නිල සංචාරයකට රටින් පිටවෙයි.

Report

ජනපති අනුර කුමාර දිසානායක මහතා නැවතත් නිල සංචාරයකට යාමට සූදානම් බව වාර්තා විය.

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

ඒ අනුව ඔහු මෙවර සිය නිල සංචාරය සඳහා තෝරාගෙන තිබෙන්නේ ජර්මනියයි. හෙට දිවයිනෙන් පිටත් වීමට නියමිත ජනපති අනුර කුමාර දිසානායක මහතා එහිදී දෙරටේ සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රවල සහයෝගයතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න