රත්තරන් ගන්න හොඳම වෙලාවද මේක? දැන්ම බලන්න
ශ්‍රී ලංකාවේ රන් මිලෙහි අද (13) එහි වෙනසක් සිදුවී ඇති බව වාර්තා වේ. ඒ අනුව, කැරට් 24 රත්තරන් පවුම වෙඩි වී ඇති බව ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සාප්පු හිමියන්ගේ සංගමය පැවසීය.
මේ අනුව, වර්තමාන රන් මිලට අනුව, කැරට් 24 රත්තරන් පවුමකට රුපියල් 373,650 කට අලෙවි වේ. කැරට් 22 රත්තරන් පවුමකට රුපියල් 327,200 කට අලෙවි වන බව වාර්තා වේ.
ඒ අනුව, කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 46,710 ක් වන අතර, කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 40,880 කි.