සමාජ මාධ්‍ය කළඹමින් නාඩගම්කරයෝ හි ගීතිකා ජනප්‍රිය නිළි ප්‍රවීනගෙ පෙම්වතා සමග සිටින ඡායාරූප පෙළක් එලියට එයි.. (PHOTOS)
මේ දවස්වල අපේ රටේ කවුරුත් අසාවෙන් නරඹන ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කරයෝ කියලා කියන්නේ. ඉතින් නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයෙහි ගීතිකා එහෙමත් නැත්තන් ප්‍රවීනා දිසානායක කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම මේ දවස්වල ඇය නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ වැඩ කරගෙන යන අතරතුරේදී international 2 කියන ටෙලිනාට්‍යටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
ඉතින් ඒ වගේම රංගනයට අමතරව ඇය නර්තනයට වගේම නිවේදනයටත් අති දක්ෂ කළා ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඒ වගේම ඇය විවේකයක් ලැබුණු හැම වෙලාවකම ගෙදර කට්ටියත් එක්ක හරි යාලුවොත් එක්ක හරි කොහේ හරි ඇවිදින්න යන්න ආසයිලු. කොහොම නමුත් මේ සුරූපී රංගන ශිල්පිනිය ප්‍රවීනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු වෙනවා.
කොහොම නමුත් ගොඩක් අය හිතුවේ ඒ ඇයගේ පෙම්වතා කියලයි. හැබැයි මේක ඇත්තටම මියුසික් වීඩියෝ එකකට කරපු ෆොටෝ ශූට් කියලයි අපටනම් දැනගන්න ලැබුනේ. කොහොම නමුත් ඇය තවම ආදරය ගැන නම් හිතලා නැහැලු. ඉස්කෝලේ යන කාලේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දුන්නා මිසක් ප්‍රේමවන්තියක් වුනේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් තවමත් ඒ දේවල් වලට කල් තියෙනවා කියලා ඇය හිතෙනවාලු.
මොකද ඇය ගෙදර එකම දුව නිසා. ඉතින් ඒ වගේම ආදරය ගැන හිතනකොට අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ සතුට ගැනත් හිතන්න වෙනවාලු. ඒකනිසා ප්‍රේමය කියන කතාව අනාගතයට භාරදීලා වර්තමානයේ කටයුතු සාර්ථක කර ගන්න තමයිලු ඇය උත්සාහ කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |