පාසල් ළමයින්ට කඳුළු ගෑස් වැදෙන්න හේතුව ප්‍රසන්න රණතුංග කියයි..
By krishani
පාසල් ළමයින්ට කඳුළු ගෑස් කන්නට සිදු වූයේ අරගළකරුවන් විසින් පාසල් අසල විරෝධතා සිදු කළ හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග අද (10) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පැවසීය.
නැවත අරගළ සිදු කරන විට ඒ සඳහා පාසල් ඇති ස්ථාන තෝරා නොගන්නා ලෙස ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |