විදේශ දුම්වැටි තොගයක් සමග තුන්දෙනෙක් මාට්ටු

Report

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ විදේශ දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු ඒකකය වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුක‍ර තිබුණි.

ත්‍රීරෝද රථයකින් විදේශ දුම්වැටි තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ.

කුරුණෑගල සුරාබදු ඒකකය සදහන් කළේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 65 කට අධික වන බවයි.   

හිටපු ඇමති මනූෂ බිරිඳ එක්කම නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

හිටපු ඇමති මනූෂ බිරිඳ එක්කම නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

වැලිගම වෙඩි තැබීම පිළිබඳ නිල පොලිස් නිවේදනය මෙන්න

වැලිගම වෙඩි තැබීම පිළිබඳ නිල පොලිස් නිවේදනය මෙන්න