දෙදරු මවක් කියල හිතන්නවත් බැරි, මාලදිවයිනේ සුපිරි සංචාරයක යෙදී සිටින කවුරුත් ආදරේ කරන සුරූපී නිළ ප්‍රමුදි..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress
By Sewvandhi Jun 30, 2022 04:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සරෝජා" වැනි චිත්‍රපටවලින් කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනි ප්‍රමුදි කරුණාරත්නව අමතක නැතුව ඇතිනේ.

මේ දවස්වල ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුම බොහෝම කාර්යබහුලයි. ඒ‍්, ඇය මාලදවයින් සංචාරයේ ඡායාරූප විටින් විට මුහුණු පොතේ පළ කරන නිසා.

මේ තියෙන්නේ ඇගේ ගිණුමෙන් අපිට හමුවුණු අලුත්ම ඡායාරූප පෙළක්..


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery