හෙට දිනයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි - පැය තුනක විදුලි කප්පාදුවක්

By Sithumi Jul 21, 2022 01:56 PM GMT
Sithumi

Sithumi

Report

හෙට (22) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W, යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

එම ප්‍රදේශවලට රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව සිදුවන කාලය පැයයි විනාඩි 20ක්.

CC යන කලාපවලට උදෑසන 6.30 සිට 8.30 දක්වා කාලය තුල පැය දෙකයි විනාඩි 30ක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනවා. 

M,N,O,X,Y,Z, යන කලාපවලට උදෑසන 5.30 සිට 8.30 දක්වා කාලය තුල පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.