හෙට (06) සිට 8වනදා දක්වා විදුලි කප්පාදුව වෙනස් වෙයි - එක් එක් ප්‍රදේශ සඳහා විදුලි කප්පාදුව සිදු වන අයුරු..
හෙට(06) සිට ලබන 08 වනදා දක්වා පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී තිබෙනවා.
මේ යටතේ A සිට W දක්වා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය දෙක බැගින්ද ,පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්ද සිදුවනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |

