අද පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බවට දැනුම් දීමක්..

sri lanka Today Power cut Power problem
By Sithumi Feb 01, 2022 12:54 PM GMT
Sithumi

Sithumi

Report

 අද සවස 6.30 සිට 8.30 දක්වා පැයක පමණ විදුලිය විසන්ධි වීමේ හැකියාවක් පවතින බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දී තිබේ.

එමෙන්ම අධික විදුලි පරිභෝජනය මීට හේතුව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now