අද විදුලි කප්පාදුවක් සිදු නොවන අතර හෙට සිට විදුලි කප්පාදුවේ වන සුවිශේෂී දේ..

Power cut Sri Lanka Power Cut Today
By krishani Jun 05, 2022 04:43 AM GMT
krishani

krishani

Report

හෙට(06) සිට 12 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුවට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව හෙට සිට 10 වනදා දක්වා දෛනිකව පැය 2 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව එම කොමිසම සඳහන් කරයි.

එමෙන්ම ජුනි 11 සහ 12 යන දිනවල පැයක බැගින් විදුලි කප්පාදුව සිදුකෙරෙන බව වාර්තා වන අතර අද (05) දිනයේ විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha