වෙසක් පොහොය නිමිත්තෙන් විදුලි කප්පාදුවේ සිදු වූ විශේෂ වෙනස මෙන්න..
By krishani
වෙසක් පොහොය දින(15) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |