අද රට පුරා විදුලිය කපන වෙලාවන් මෙතනින් දැනගන්න..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Sep 08, 2022 01:21 AM GMT
Aruna

Aruna

Report

අද (08) පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery