ප්‍රදේශ රැසකට හදිසියේම විදුලිය බිඳ වැටේ

areas Power cut Power cut today
By Sithumi Jan 11, 2022 02:48 PM GMT
Sithumi

Sithumi

Report



වත්තල ගල්කිස්ස රත්මලාන නුගේගොඩ මාලබේ අකුරැස්ස බිබිල කැකිරාව ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි විදුලි බිඳවැටීමක් සිදුව තිබේ

මේ බව විදුලිබල දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

කැලණිතිස්ස බලාගාරයේ පෞද්ගලික අංශයේ බිඳවැටීමක් මීට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලය තවදුරටත් ප්‍රකාශ කර සිටී.

එමෙන්ම බදුල්ල,, බණ්ඩාරවෙල, කෑගල්ල,  නුවර එලිය මහනුවර ,ගම්පොල , ගම්පහ ආදී ප්‍රදේශවලද විදුලිය බිඳ වැටී ඇති බව ගගන ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කර සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now