ප්‍රදේශ රැසකින් විදුලිය බිද වැටීම්..
Videos
sevaral areas
power cuts
By Sithumi
මේ වන විට ප්‍රදේෂ ගණනාවකින් විදුලිය බිදවැටීම් වාර්ථා වීතිබේ.
එමෙන්ම, ඊයේ (31) දින පද්ධතියට එක්කරන ලද නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යළි අක්‍රිය වී තිබෙන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා.
මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිව යන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |